මොනවද මේ මූල කියන්නේ ඇත්තටම? අතාත්වික මූල! තාත්වික මූල! මොනවද මේ.....
                    අනේ දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් මතක් කරලා දෙන්නකො මට මොනවද මේ "මූල" කියන්නේ කියලා.......... :-??
                        එතකොට "අතාත්වික මූල", "තාත්වික මූල" මොනවද කියලා....... 
                මට නිකන් මඤ්ඤං වගේ....... ~X( 
            Tagged:
            
        
                    Best Answers
- 
            මූල කියන්නෙ මචන් සමීකරණයකට ගන්න පුලුවන් විසදුම් වලට.සරල සමීකර්ණයකට ගන්න පුලුවන් විසදුම් එකයිනෙ බන්. එතකොට සරල සමීකර්ණයක මූල එකයි තියෙන්නෙ. ] වර්ග සමීකරණයකට විසදුම් දෙකක් තියනවා. එනිසා වර්ග සමීකරණයක මූල දෙකක් තියනවා.මූලය අතාත්වික නම් එවාට අතාත්වික මූල කියනවා.මූලය තාත්වික නම් එවාට තාත්වික මූල කියනවා . ] වර්ග සමීකරණයකට විසදුම් දෙකක් තියනවා. එනිසා වර්ග සමීකරණයක මූල දෙකක් තියනවා.මූලය අතාත්වික නම් එවාට අතාත්වික මූල කියනවා.මූලය තාත්වික නම් එවාට තාත්වික මූල කියනවා .  
- 
            mehema hithanna. x+4=8 kiyanne sameekaranayak. meke x=4 ne. eka thama sameekaranaye mulaya. enam wisanduma.
 warga purnayen labenne a sameekaranayata adala pilithuru. thathwika mula kiyanne 1 indan ananthaya dakwa onama number ekak. athathwika kiyanne - numbers wala warga mula thiyana sankya
 
                             
                            

Answers