මෙන්න මේකෙ ත්වරණයයි, ප්රතික්රියා බලයයි හොයන හැටි කියලා දෙන්නකෝ....
                    මෙන්න මේකයි ගාන.... කාට හරි පුළුවන්ද මට පොඩ්ඩක් මේක හදලා පෙන්නන්න?  ;;)  2ක් තියෙන ඒවා නම් හදන්න දන්නවා... ඒත් මේකෙ 3ක් තියෙනවානෙ........  :-?? 
 
                
                        සෑම පෘෂ්ඨයක්ම සුමට නම් පද්ධතියේ පොදු ත්වරණයත් ප්රතික්රියා බලයත් සොයන්න.

            Tagged:
            
        
                    Best Answer
- 
            ඉහලට සපල බලය/ප්රතික්රියා බලය=360-120sin30=300 NF=ma300=12aa=25 ms-2
 
                             
                            

Answers