මොකක්ද මේ පංතිය.com ?
පංතිය.com කියන්නේ පාසල් යන ළමුන් වෙනුවෙන් නිර්මාණය කරපු වෙබ් අඩවියක්. ඔයාලට අධ්‍යාපන කටයුතු වලදී ඇති වෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න පංතිය.com යොදා ගන්න පුළුවන්.
>-
![:) :)](http://panthiya.com/resources/emoji/smile.png)
ඔයාට මොකක් හරි විෂයක තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් ඒ ගැන මේ පංතිය.com එකේ දාන්න. ඊට පස්සේ ඒ ඔයාගේ ගැටලුව තවත් කවුරු හරි කෙනෙක් දැකලා ඔයාට ඒ දේ කියලා දේවි.
ඒ වගේම ඔයාටත් කරන්න දෙයක් තියෙනවා. L-) හැමෝගෙම ගැටලු, සාකච්ඡාවන් මේ Discussions කියන පිටුවේ තමයි පෙන්වන්නේ. ඉතින් ඔයාලත් ඒ පිටුවේ තියෙන ගැටලු බලලා අනිත් අයට දන්න විදිහට උදව් කරන්න ඕනේ. ![:) :)](http://panthiya.com/resources/emoji/smile.png)
![:) :)](http://panthiya.com/resources/emoji/smile.png)
ඒ විදිහට කරද්දී හැමෝගෙම ප්‍රශ්න විසඳෙනවා. ඔයා දන්නේ නැති දේවල් අනිත් අයගෙන් අහගන්න. ඔයා දන්න දේවල් අනිත් අයට කියලා දෙන්න. ඒ වගේම තවත් කට්ටියක් කාතා කරපු දෙයක් බලලත් ඔයාට යමක් ඉගෙනගන්න පුළුවන්.
පංතිය.com එකට එන්න computer එකක්ම ඕනෙත් නෑ. Internet පහසුකම් තියෙන ඕනෙම Mobile Phone එකකින් වුණත් පංතිය.com එකට එන්න පුළුවන්.
![:D :D](http://panthiya.com/resources/emoji/lol.png)
සිංහල සහය නැති Mobile Phones වෙනුවෙන් Android App එකකුත් නිර්මාණය කරලා තියෙනවා. ඒකෙන් ඔයාලට පංතිය.com එකට එන එක තවත් ලේසි වෙයි. මෙතනින් ඒක ගන්න පුළුවන් ඔයාලට... http://goo.gl/sOoUl3
එහෙනම් හැමෝටම සුබ අනාගතයක්! :-bd
![](https://img.youtube.com/vi/2dTfYtaWEVc/0.jpg)
Comments
good work brother
:-bd
:-c
=D>
IA, picture uplode karanna kohomada makata..........................?
Kk
:-c
පින්තූර upload කරන්නේ කොහොමද කියලා පොඩ්ඩක් කියන්නකො.
එලzzz
ELzz.
WELL DONE
Superb macn!