Programming & Other

edited August 2014 in Other
ඔන්න ඉගෙන ගන්න පුතාලට , දුලට මගන් අලුත් වැඩක්.
මේක තවමත් බ්ලොග් එකක් විදිහට තිබුනත් ඉදිරියට යාවත්කාලීන කරන්න හිතන් ඉන්නවා.
ඉතින් වෙලාවක් ලැබුනොත් ගිහින් බලලා දෙයක් ඉගෙන ගන්න, ඉගෙන ගෙන වැඩ්ඩක් වෙන්න.
ඉතින් සුබ පැතුම්.

http://www.javaguru.lk

Tagged:

Comments

  • edited November -1
    නියමයි. මාත් ආසයි java ඉගෙනගන්න. දිගටම java පාඩම් ටික කරගෙන යන්න. ලංකාවේ බහුතරයක් වෙබ් අඩවි වගේ පටන් අරන් අතරමඟ නවත්තන්න නම් එපා. 

    2015 අගෝස්තු පහු වෙච්ච ගමන් පටන් ගන්න ඕනෙ කියවන්න. :D ඒ වෙනකන් කොහෙද ඉතින් අපිට වෙලාවක් :(
  • edited November -1
    eka aththa thamai apita 2015 august walin passe thamai java igena ganna wenne. godak hondai a web eka, digatama karagena yanna
  • edited November -1
    ජාවා විතරක්ම නෙමේ ඉදිරියට IT, Technology, Science, etc.. කරන්න හිතාගෙන ඉන්නවා, මේක නම් කවදාවත් මග නතර වෙන එකක් නෙමේ, ඒ නිසා දිගටම රැඳී ඉන්න.
    ස්තුතියි.
  • edited November -1
    පැහැදිලිව, නියෙමෙට, තේරෙන විදියට , සුපිරියට තියෙනව නම් ගොඩ. 2015 අගෝස්තු වලින් පස්සෙ තමා ඉතින් කොහොමත් බලන්න වෙන්නෙ යාළුවා...  :(   :D  ;))
  • edited September 2014
    ඔයාගේ සයිට් එක නම් පට්ට. ඔයාගේ සයිට් එකේ මම අරක්ගන්න බලාපොරොත්තු වෙනවා. මාත් ජාවා පිස්සෙක් තමයි. ~O)
    මාත් ඉතින් 2015න් පස්සේ තමා එන්නෙ. :D
Sign In or Register to comment.