මෙවර AL ICT ප්‍රතිඵල කොහොම වෙයි ද?

edited November -1 in Advanced Level
ආ ඔන්න සුභ ආරංචියක් ගෙනාවා! Paper marking ඉවරයි! මෙවර "A"s ප්‍රමාණය 40කට (2% විතර වගේ) වැඩි වේවි! නමුත් බහුතර සිසුන් ඉන්නේ ලකුණු 40-50 (25-30%) සීමාවේ. තව දුරටත් පැහැදිලි ක‍ලොත් 30-50  (45-50%) සීමාවේ. 
මේ නිල නොවන විශ්ලේශනයක් බව සලකන්න. අපි ලද විස්තර අනුව. නිල වශයෙන් ලැබෙන්නෙ අවුරුද්දක් විතර යාවි.

Comments

  • edited November -1
    ඒ කියන්නෙ මේ පාර හොඳයි නේද? :-/
  • edited September 2014

    //නිල වශයෙන් ලැබෙන්නෙ අවුරුද්දක් විතර යාවි.

    අනිවාර්යයෙන්

    :D
  • edited November -1
    :-/
Sign In or Register to comment.