ගණිත අභ්‍යුහන මූලධර්මය කියන්නේ මොකක්ද ?

edited October 2019 in Advanced Level

මොකක්ද මේ ගණිත අභ්‍යුහන මූලධර්මය කියන්නේ ??? වචනේ දැක්කහමත් බය හිතෙනවා @-)

ඔහොම එකක් ඉගෙනගත්තද නැද්ද කියලවත් මතක නෑ මට. පේපර් වල නම් තියෙනවා හැම තැනම.
Tagged:

Best Answer

  • edited November -1 Accepted Answer

    ගණිත අභ්‍යුහන මූලධර්මය කියන්නේ maths වල තියන short cut එකක්.මුලින්ම n=1 යොදලා  LHS=RHS බව පෙන්නන්න. ඊට පස්සෙ n=p වලට result  එක සත්‍ය  යෑයි උපකල්පනය කරන්න.එහෙම n=p විට එක  සමීකරනයක් ගන්න පුලුවන්නෙ...දෑන් n=p+1 ආදෙශ කරලා තව සමීකරනයක් ගන්න.ඊට පස්සෙ ඒ ගත්ත සමීකරනය n=p  ආදෙශ කරපු  සමීකරනය වගෙ හදල  පෙන්නන්න ඔනි. එතකොට වැඩෙ හරි...............

     

    :-*

Answers

  • edited November -1
    @Nipuna_Ayeshan thank you so much.... මම එහෙනම් දැන් ගානක් හදලම බලන්නම්. ;)
  • edited November -1

    n=p+1 ආදේශ කරන්නෙ මුලින්ම දෙන සමීකරණයටද නැත්තම් n=p ආදේශ කරලා ගක්න සමීකරණයට ද?

Sign In or Register to comment.