AL 2014 result released!

edited November -1 in Advanced Level

අ. පො. ස. උසස් පෙළ 2014 ප්‍රතිඵල අද නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දන්වා සිටී. ඔබට පහත දැක්වෙන විභාග දෙපාර්තමේන්තුවේ නව වෙබ් අඩවියෙන් එම ප්‍රතිඵල කඩිනමින් ලබා ගත හැකි බව වැඩි දුරටත් දන්වා සිටිමි. මේ වන විට කෑගලු විදුහල් පුතුණුවන් විශිෂ්ට ප්‍රතිඵල ලබා ඇති බව වාර්තා වෙමින් පවතී.

Biological Science stream (En/සිං)| District Rank | All Island Rank (First Attempt)

  • Charunda (En) - 3A | 08 | 293
  • Uvindu (සිං)- 3A | 20 | 695
  • Chanuka (සිං) - A, 2B | 55
  • Samantha - 3B | 103

Physical Science stream (En/සිං)| District Rank | All Island Rank (First Attempt)

  • Kamalinda Vishad (සිං) - 3A |11
  • Vinura (සිං) - 3A | 13 | 388 | 2403978
  • Dinudu Darshita (සිං) - 2A, 1B | 16
  • Madumal (සිං) - 2A, 1B | 17
  • Nethmal Warusamana (සිං) 2A, 1B | 24
  • RMCS Rajapaksha (සිං) - 2A, 1B | 27

සියලු ම සිසුන්ට අපගේ උණුසුම් සුභ පැතුම්! වෙබ් ලිපිනය : doenets.lk

Tagged:

Answers

  • edited November -1
    මේ අපේ ඉස්කෝලේ අයියලා ටිකනේ.... නියමයි. ජය වේවා ! \m/
  • edited November -1

    @madhurasri අදයි Post එක දැක්කෙ. සුභ පැතුමට ස්තුතියි!

    2015 ශිෂ්‍යයන්ටත් ජය ප්‍රාර්ථනා කරනවා!!

    :)>-

  • edited November -1
    @Charunda thank you වේවා !
Sign In or Register to comment.