ඒකක හා මාන

edited November -1 in Advanced Level

සාර්වත්‍රික වායු නියතයේ මාන මොනවාදැයි කවුරුහරි කියනවද?.

Answers

  • edited November -1

    8-|

  • edited January 2015

    mol වල මානද mol ලෙස හැදින්වේ.

    සර්වත්‍ර වායු නියතයේ ඒකක වන්නේ J K-1 mol-1

    [J K-1 mol-1] = [Nm K-1mol-1]

         = [kgms-2m K-1 mol-1]

         = [kgm2s-2 K-1 mol-1]

         = [M2 L2 T-2 Θ-1 mol-1]

Sign In or Register to comment.