Flow Chart සම්බන්දව ගැටලුවක්

edited June 2015 in Advanced Level

n*(n-1)*(n-2)*(n-3)......3*2*1 ඔන්න ඔය සංඛ්‍යා රටාවට Flow Chart එකක් ඇද ගන්ඩ තමයි ඕන... මට ඕකෙ තියෙන ප්‍රශ්නෙ තමා මුලින් තියෙන n එක print කරගන්න එක... දන්න කෙනෙක් ඉන්නවනම් මට මේක කියල දෙන්ඩ...

Tagged:

Best Answers

  • edited November -1 Accepted Answer
    පේන විදිහට නම් ඔය ක්‍රමාරෝපිතය හොයන්න නේද යන්නෙ ? ගණනය කිරීමට කලින් input කරන n එක print කරලා හිටියා නම් හරි.
  • edited November -1 Accepted Answer
    එල එල එහෙනම්..

Answers

  • edited May 2015
    @madhurasri ඔව් ක්‍රමාරෝපිත සීන් එකක් තමා බන්...හරි මචං මේක 2014 paper එකේ ප්‍රශ්නෙ.. flow chart එක marking scheem එකේ දාල තියෙනව... ගොඩක් ස්තූතියි...
Sign In or Register to comment.