කා ගාවවත් ''සිංහල සාහිත්‍ය හා රසාස්වාදය'' O/L Past papers තියනවද?

2008 න් පසු ඕන paper එකක් upload කරන්නකෝ!  අති විශාල උදව්වක්.

:(

Answers

  • edited November -1
    ඉස්සෙල්ලා AL... දැන් OL... X_X
  • edited November -1

    මේ මට නෙවේ බන් අපේ මල්ලිට 

  • edited November -1
    මේ අර කාණ්ඩ විෂයයන් වල තෝරගන්න තියෙන subject එකද ?
    නැත්නම් නිකන් හැමෝටම තියෙන සිංහල පේපර් එකේ එකද ?
  • edited November -1

    ඔව් බන් කාණ්ඩ විෂයයන් වල තෝරගන්න තියෙන subject එකක් තමයි .

  • edited November -1
    එව්වා කොහෙන්ද හොයන්නෙ ඉතින්... #-o
    ඒක කරන කට්ටිය අඩුයි නේද ටිකක් ? මාස්ටර් ගයිඩ් එකෙන් එහෙම පොත් ගහලා නැද්ද ඒකට ?
  • edited November -1

    past paper පොතක් ගන්න... upload ඒවාට වඩා හොදයිනේ.. අනික internet එකේ හොයන්න අමාරුයි...

  • edited October 2015

    මෙන්න OL-AL ICT & GIT Past Papers with Marking schemes links:

    1. Past Papers
    2. Marking Schemes

    වැඩි විස්තර ICTezy.com | 0714 165 800

Sign In or Register to comment.