Please mama English medium 2016 o/l badge eke Plz mata Angle Proofing Kiyala Dennakooo

edited November -1 in Ordinary Level

Ane Mata Geometry wala Proofing karana hati kiyala dennakoo

[-O<

Answers

  • edited November -1

    proofing walata oyama oyata amaru ganak dannako..

  • edited November -1

    එච්චර අමාරු නැ මචං .. මුලින්ම හොදටම තියරි ටික සුපිරියටම පාඩම් කරගන්න .. ඊට පස්සේ text book එකේ නිදර්ශන ගණන් ටික බලන්න හැම තියරි එකටම අදාලව .. ඊට පස්සේ ඉතින් ගණන් සෙට් එකක් අරගෙන හදන්න .. පුරුදු වෙද්දී ලේසි වෙනවා නිකන්ම ..  :D 

Sign In or Register to comment.