මේ පාර O/L ගණන් පේපර් එකේ කුලක ගාන

edited October 2019 in Ordinary Level

මේකෙ පළවෙනි කොටසේ වෙන් රූපය අඳින්නෙ කොහොමද ?

image

හෘද රෝගවලින් පෙළුණු සියලුදෙනාත් දියවැඩියාවෙන් පෙළුණු සියලුදෙනාත් ආතතියෙන් පෙළුණා නම් ආයෙ මොකක්ද අන්තිමට කියලා තියෙන එකේ තේරුම ?

පුද්ගලයන් 3දෙනෙකු ආතතියෙන් පමණක් පෙළුණු අතර පුද්ගලයන් 4 දෙනෙකු ආතතියෙන් නොපෙළුණි.

මෙහෙම වෙන්නෙ කොහොමද ? ඔක්කොම ඉන්නෙ 40යි. ඒ 40 දෙනාටම හෘද රෝග හරි දියවැඩියාව හරි තියෙනවා.. ඉතින් කොහොමද 4 දෙනෙකුට ආතතිය විතරක් තියෙනවා කියන්නෙ ?

Tagged:

Best Answers

  • edited December 2015 Accepted Answer

    පළවෙනි ප්‍රශනයට නම් මේක වෙන්න ඹ්නෙ මල්ලි උත්තරේ මම හිතන විදිහට නම්

     

    image

  • edited November -1 Accepted Answer

    දෙවෙනි ප්‍රශ්නයට උත්තරය  13යි

    තුන්වෙනි ප්‍රශ්නයට වෙන්රූපය



     

    image

    හතර වෙනි ප්‍රශ්නයට උත්තරය 5යි

Answers

  • edited November -1
    හිතුවෙවත් නැති විදිහකටනෙ අඳින්න තියෙන්නෙ 8-}
    thank you අයියේ... ^:)^
  • scrscr
    edited December 2015
    @Shamal bro ඔය උත්තර ටික ඔය විදිහට ම ලෙසටම ආවා බන් ඕවා සුවර් නේද?එලම එලම
Sign In or Register to comment.