Python Programming Concepts / පයිතන් ක්‍රමලේඛන සංකල්ප

edited March 2020 in Advanced Level

New Book launching ...

මෙම කෘතිය සම්පාදනය කිරීමේ මූලික අරමුණ වූයේ, 2009 දී උසස් පෙළ විෂය පථයට හඳුන්වා දුන් තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය (ICT) විෂය නිර්දේශයේ අන්තර්ගත මෙන් ම, 2016 සාමාන්‍ය පෙළ නව විෂය නිර්දේශයට එක් කළ, වැඩි අවධානයක් යොමු කෙරෙන ප්‍රධානතම නිපුණතාව වන “පරිගණක අනුසාරයෙන් ගැටලු විසඳීම ඉලක්ක කර ගත් පයිතන් ක්‍රමලේඛන භාෂාව (Python Programming Language)” සරල ව හා ක්‍රමානුකූල ව හැදෑරීමට අවශ්‍ය මූලික සංකල්ප, භාෂාමය කරුණු සහ ප්‍රශ්නෝත්තර ගුරු-සිසු දෙපාර්ශවය ම වෙත සම්ප්‍රේෂණය කිරීමයි.

image

උ/පෙළ විෂය නිර්දේශයේ 7 වන නිපුණතාව යටතේ කාලච්ඡේද 85කින් ද සා/පෙළ විෂය නිර්දේශයේ 10 වන නිපුණතාව යටතේ කාලච්ඡේද 38කින් ද මෙම ඒකක ආවරණය කිරීමට ගුරුවරුන්ට සිදු ව තිබේ. ඒ වෙනුවෙන් මෙතෙක් සම්පූර්ණ විෂය ඒකකය ම ඉගැන්වීම මෙන් ම හැදෑරීම සඳහා විෂය කරුණු අඩංගු අත් පොතක් ගුරු-සිසු දෙපාර්ශවයට ම නොමැති බැවින් ඔවුන්ගේ පරිශීලනය සඳහා මෙම කෘතිය සම්පාදනය කෙරිණ.

අන්තර්ගත මුල් පිටු:

http://ictezy.com/teachers-forum/#/discussion/608/

Comments

  • edited November -1
    • ජුලි 18 දින සිට “සරසවි පොත්හල“ ඇතුළු දිවයින පුරා ඇති ප්‍රසිද්ධ පොත්හල් බොහොමයකින් උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ ලන්ඩන් විභාග සඳහා නිර්දේශිත, Python Programming Concepts / පයිතන් ක්‍රමලේඛන සංකල්ප පොත (සිංහල-English භාෂා දෙකින්ම සමන්විතයි) මිලදී ගත හැකි බව කාරුණිකව දන්වමි. 
    • තැපෑලෙන් ලබා ගැනීමට අවශ්‍ය නම්, 0714165800 දුරකතන අංකයට ඔබගේ නම, ලිපිනය සහ අවශ්‍ය පිටපත් ගණන සඳහන් කර SMS පණිවිඩයක් එවන්න. තැපැල් ගාස්තු නොමිලේ!!!
  • edited November -1

    අපේ ඉස්කෝලේ ළමයි 100 කට වැඩියෙන් ICT කරනවා. මේ පොත ගන්නකොට discount එකක් දාලා දෙන්න පුළුවන්ද බලන්න කරුණාකරලා.

     

  • edited July 2016
    @giha,

    අනිවාර්යෙන් ම පුළුවන්! ගුරුවරයාට සහ පාසලේ පුස්තකාලයට පොත් 2ක් නොමිලේ. ළමයින්ට 1750/= ගානෙ ගෙනත් දෙනවා. ඊට අමතරව නොමිලේ එක්දින Python Seminar එකක් කරලා දෙනවා. සිකුරාදා දිනයක් වඩා සුදුසුයි.

    විමසිම්: 0714165800

    ඔබගේ විස්තර මා වෙත දන්වන්න.
  • edited November -1

    ජූලි 24 දින සිට

    • සරසවි - දිවයින පුරා
    • ගොඩගේ - මරදාන
    • ගුණසේන - කොළඹ
    • සමුද්‍රා - කොළඹ/කුරුණෑගල/මාතර
    • සදීපා - බොරැල්ල
    • සමයවර්ධන - මරදාන
    • විජිත යාපා - කොළඹ
    • expographics  - Battaramulla
    • සුසර - මරදාන
    • සිවලී - මහනුවර
    • ශ්‍රී ලංකා පොත්හල  - කෑගල්ල
    • සීවලී - කෑගල්ල
    • ජයන්ති - මාවනැල්ල
    • ADS - බිබිල
    • ධම්මික - අනුරාධපුර
    • මයුර - හලාවත

    ආදි දිවයිනේ සියලු ම පොත් සාප්පුවලින් ලබා ගත හැකි ය. ඉදිරියේ දී තවත් පොත්හල් සඳහා ද යොමු කෙරේ.

  • edited November -1

    Bookshops: image

  • edited November -1

    New Packages for your direct orders:

    1. 10 more Books - Rs. 1700/= per book
    2. 20 more Books - Rs. 1600/= per book
    3. 50 more Books - Rs. 1500/= per book
    4. 100+ Books - Rs. 1450/= per book
  • edited November -1

    පළමු මුද්‍රණය කළ පොත් 1000 බෙදා හැර අවසන්. තවත් පොත් 3000ක් මුද්‍රණය වෙමින් පවතින අතර BMICH BOOKFAIR 2016 සඳහා පොත් ලබාදීමට කටයුතු කරමි. ඔබගේ පාසලේ පුස්තකාල සඳහා මෙම පොත් මිලදී ගැනීමට කටයුතු කරන්න. 

     

    image

Sign In or Register to comment.