ජාතික හැදුනුම්පත් අංකය (පැරණි/ අලුත්) බලා ගන්න App එකක්
පුද්ගලයෙකුගේ ජාතික හැදුනුම්පත් අංකය ඇතුල් කර උපන් දිනය හා ලිංග භේදය ලබා ගත හැකි ඉතා කුඩා මෘදුකාංගයකි. පැරණි අංකය මෙන්ම 2016 ජනවාරි 01 සිට නිකුත් කරන අංක 12 කින් යුත් නව හැදුනුම්පත් අංකයද පරීක්ෂාකර ගත හැකිය.ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.
Download Link: http://tinyurl.com/NIC-SL


Answers
ela