මයික්‍රොමීටර් ඉස්කුරුප්පු ආමානයක පාඨාංක ගන්න විදිහ...

edited October 2019 in Advanced Level
මයික්‍රොමීටර් ඉස්කුරුප්පු ආමානයක පාඨාංක ගන්න විදිහ මට පොඩ්ඩක් මතක් කරලා දෙන්නකො කාට හරි පුළුවන් නම්...

පේපර් එකක් කරගෙන යද්දී පොඩි ගානක් හම්බුණා දැන් මතක නෑ මට කොහොමද ගන්නේ කියලා.... :D

මෙන්න මෙහෙමයි ගාන තියෙන්නේ.... 

රූපයේ දැක්වෙන්නේ ඉස්කුරුප්පු අන්තරාලය 0.5mm වන සහ වට පරිමාණයේ බෙදුම් 50ක් පවතින මයික්‍රොමීටර් ඉස්කුරුප්පු ආමානයක් කම්බියක විශ්කම්භය මැනීම සඳහා සකස් කර ඇති ආකාරයයි. කම්බියේ විශ්කම්භය සඳහා උපකරණය පෙන්නුම් කරන පාඨාංකය සොයන්න. 

 මෙන්න රූපය... 

image
Tagged:

Best Answers

  • edited February 2014 Accepted Answer
    අන්තරාලය 0.5 කියන්නෙ වට පරිමානයෙ 1 වටයක් කරකෑවෙන කොට 0.5cm ප්‍රදාන පරිමානයෙ දිගේ ගමන් කරනව කියල. 
    0 උඩින් තියනවා කියන්නේ ප්‍රදාන පරිමානය උඩින් තියනව කියල යටින් තියෙන්නෙ එකෙන් බාගෙ කියල .
    කුඩාම මිනුම හොයා ගන්නේ 
     
    වට පරිමානයේ කොටස් 50ක් = 0.5cm
     
    වට පරිමානයේ කොටස්  1ක් = 0.5/50 =  0.01cm

    එම නිසා කුඩාම මිනුම = 0.01

    මේ උත්තරේ ඔය තියන විදිහට තම 0න් දකුනට  0 මෙහා පෙත්තෙන් තිබ්බොත් තව 1cම් එකතු වෙනව ඈ ඔක දීල තියෙන්නෙ රෑවටේ කියල හිතාගෙන ඒ නිස තම 0 ප්‍රදාන පරිමානයෙ 1 cm දකුනින් දීල තියෙන්නේ

    කම්බියේ විශ්කම්බය  = (1 + 0.01 X 47) cm

         "             "         = 1.47cm 
  • edited November -1 Accepted Answer
    මට නම් හිතෙන්නෙ විශ්කම්භය=0.5+0.47
                                           =0.97cm 
  • edited November -1 Accepted Answer
    ඉසුරු එකතු කරල තියෙන්නෙ ප්‍රධාන පරිමනයෙ පාඨාන්කය=1 කියලා.
    ඒක 0.5 වෙන්න ඔනි

Answers

  • edited November -1
    ඔය පිලිතුරෙ වෑරෑද්දක් තියනවනම් අනෙක් යාලුවෝ ටික කියල දෙන්න හොදේ

  • edited November -1
    @isuruchathuranga ඔයා ගාන තිබුණ paper එකේ marking scheme එක මට ඊයෙ හම්බවුණා... ඒකෙ තියෙන්නෙ ඔය @Nipuna_Ayeshan කියපු උත්තරේ... :-?

    @Nipuna_Ayeshan කියන්න බලන්න එහෙනම් කොතනද අවුල කියලා... :-/
  • edited February 2014
    ආහ්.... හරි හරි. තේරුණා මොකක්ද සීන් එක කියලා... \:D/

    @Nipuna_Ayeshan, @isuruchathuranga
    දෙන්නටම ගොඩා....................ක් ස්තූතියි එහෙනම් ඈ... :-bd
Sign In or Register to comment.