උ/පෙළ ICT විෂය නිර්දේශය සංශෝධනය වේ!

edited June 2014 in Advanced Level
අ.පො.ස. උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ (ICT) විෂය නිර්දේශය, ජාතික අධ්‍යාපන ආයතනය විසින් 2015 වර්ෂයේ හා ඉන් ඉදිරියට පැවැත්වෙන උසස් පෙළ විභාග සඳහා පහත දැක්වෙන පරිදි සංශෝධනය කර ඇත. ඒ අනුව 2015 සිට උසස් පෙළ ICT විෂය හදාරන සිසුන් මෙම සංශෝධන සහිත ව විභාගයට සූදානම් විය යුතු ය.


Tagged:

Comments

  • edited November -1
    ලේසි වෙලාද, අමාරු වෙලාද දන්නෙ නෑ...  :-/
  • edited November -1
    @Abiman මම එච්චර හොඳට බැලුවේ නම් නෑ. පේන විදිහට නම් ලේසි වෙලා. :) තිබුණ පාඩම් ගොඩක් ඒවා අයින් කරලා. ඒවා අපරාදෙ කියලත් හිතෙනවා හැබැයි. :D
  • edited April 2014
    එලනේ....මරු මරු.... :) 
  • edited November -1
    @Abiman \m/
  • edited November -1
    Ah ehemath ekakda....
Sign In or Register to comment.