රසායන විද්‍යාව ප්‍රශ්ණ කිපයකට ඉක්මණට , පිළිතුරු ඕන !!

edited June 2014 in Advanced Level
Na3Poසන්ශුද්ද සාම්පලයක ඇති අයන ප්‍රමාණය 3.6132 x 1024 ( NA = 23 / P = 31 / O = 16 )

1. ) Naමවුල ප්‍රමාණය කියද ??

2. ) Na3Po4 මවුල ප්‍රමාණය කියද ??

3. ) Po3-4 මවුල ප්‍රමාණය කියද ??

4. ) Na3Po4 ස්කන්ධය g වලින් කියද ??

5. ) ග්‍රැම් ( g ) , මවුලයට ග්‍රැම් ( gmol-1 ) බවට හරව ගන්නේ කොහමද ??

6. ) මවුලයට ග්‍රැම් ( gmol-1 ) , ග්‍රැම් ( g ) බවට හරව ගන්නේ කොහමද ??
Tagged:

Answers

  • edited November -1
    Na3Po4 වල සා.අ.ස් = 23*3+(31+64)
    = 69+95
    =164
    Na3Poඅණු මවුලයක ස්කන්ධ = 164g

    Na3Poඅණු 6.022*1023 ක ස්කන්ධය = 164g

    Na3Po⇌ 3Na+ + Po4-3

    Na3Poමවුල 1 ක Na+ අයන ප්‍රමාණය = 3mol

    Na3Poමවුල ප්‍රමාණය = 1/6.022*1023 * 3.6132*1024

    Po4-3 මවුල ප්‍රමාණය = 1

    Na3Poස්කන්ධය = 164g

    මවුලයක ස්කන්ධය = gmol-1 වේ.

    සා.ප.ස්කන්ධයක් g වලින් දැක්වූ විට එය මවුලයක ස්කන්ධයයි. = gmol-1

    gmol-1 → mol වලින් වැඩිකිරීමෙන් g බවට හැරවිය හැක.
Sign In or Register to comment.