A/L Past Papers අන්තර්ජාලයේ පල කිරිම

edited October 2019 in Advanced Level

A/L Past Papers සම්පූර්ණයෙන්ම හෝ එක් එක් ප්‍රශ්න වශයෙන් හෝ අන්තර්ජාලයේ පළකිරීමට කහනමක් පවතීද? :)] :-/

Best Answer

  • edited November -1 Accepted Answer

    ඔව්. තහනමක් තියෙනවා. මොකද ඒ පසුගිය ප්‍රශ්න පත්‍රවල සියලුම අයිතිය විභාග දෙපාර්තමේන්තුව සතු වෙනවා. ඒවා අනවසරයෙන් පල කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් (මම දන්න විදියට). පහුගිය ප්‍රශ්නපත්‍ර යොදාගෙන පොතක් මුද්‍රණය කරන්න පවා විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ අවසරයක් ගන්න ඕනේ.

Answers

  • edited November -1
    කහනමක් ?? ඒ මොකක්ද ? :D
  • edited November -1

    @madhurasri තහනමක් බන් තහනමක්. :D

    @Kaushala Thanks!! :-bd

  • edited November -1

    @Nuwan, You are welcome bro....

  • edited November -1
    @Kaushala කිව්වා හරි.

    පොතක් මුද්‍රණය කරනවා නම් මම දන්න විදිහට ලොකු ගානක් ගෙවලා අවසරයක් ගන්න ඕනෙ. ඒක වාර්ෂිකව ගෙවන්න ඕනෙ මට ආරංචි වුණ විදිහට. අන්තර්ජාලයේ පළ කරන්නත් මේ විදිහට මුදල් ගෙවීමක් හරි කරලා අවසරයක් ගන්න පුළුවන්ද කියලා හොයලා බලන්න ඕනෙ. :-?

    කොහොම වුණත් ශිෂ්‍ය ප්‍රජාවගෙ පැත්තෙන් බලද්දී නම් මේ තහනම හරිම අසාධාරණයි කියලයි මට හිතෙන්නෙ. L-) හදිස්සියකට පේපර් එකක් බලාගන්න විදිහක් තියෙන්න ඕනෙ. :-??
  • edited November -1

    @Madhurasri, ඔව් .. ඒක නම් ඇත්ත.....

Sign In or Register to comment.