Combind Maths,Physics ටිකක් ගැබුරට දන්න යාලුවෙක්

scrscr
edited November -1 in Advanced Level
මං මෙ සයිට් එකෙන් ගොඩක් දේවල් ගත්ත කෙනෙක් මට OL වල රසායනික සුත්‍රයක් තුලනය කරන්නත් ඉගෙන ගත්තේ මෙකෙන්.මං OL A8 B1 එවගේ දෙයකට යන්න ඔයලා උදුව්ව ගොඩක් වැදගත් වුනා.මම තමා පවුලේ මුලින්ම් Maths කරන කෙනා ඉතින් මට කවුරුත් නැහැ දන්නේ නැති අවුලක් ආපු තැනක් අහන්න ඉතින් මට කවුරු හරි අයියා කෙනෙක් සෙට් වෙනවා නම් උදුව් කරන්න fb එකෙන් ගොඩක් වටිනවා කැමති කෙනෙක් pm කරන්න

Answers

Sign In or Register to comment.