විද්‍යුතය + තාපය

edited November -1 in Advanced Level

230V සැපයුම් වෝල්ටියතාවයක් ඇති නිවසක වරකට ජලය ලීටර් 3ක් රත්කල හැකි විදුලි කේතලයක් ඇත.

පරිසරයට වන තාප හානිය නොසලකා හැර කේතලයේ එක් වරකට ජලය නැටවීම සදහා අවශ්‍ය විද්‍යුත් ශක්තිය කොපමණද?පරිසර උෂ්ණත්වය 25 C ලෙස සලකන්න.

Best Answer

  • edited November -1 Accepted Answer
    විද්‍යුත් ශක්තිය හොයන්න කාර්යක්ෂමතාව දීලා නෑනේ කේතලේ...?

    image

Answers

  • edited November -1

    අහ් ගොඩක් ස්තුතියි සහොදරයා.එහෙනම් ගානෙ දත්තයක් අඩුවෙන් දීල.

Sign In or Register to comment.