Help Me Quickly !! Physics Matter.

edited October 2019 in Advanced Level
Me Prashnaya hadana hati kiyala denna puluwanda ??

1 ) 20ms arambaka prawegayakin galak siraswa ihalata wisi karai.
1.1 ) Gala nagina uparima usa ha nawathath arambaka sthanayata watimata gathawana kalaya kiyada ??

1.2 )Galehi mulu chalithayata prawega kala prastharayak adinna.
Tagged:

Best Answers

  • edited November -1 Accepted Answer
    u = 20ms-1
    ඉහළට විසිකරන හින්දා ගුරුත්වජ ත්වරණය සෘණ කියලනෙ ගන්නෙ. එතකොට.
    a = -10ms-2
    යන්න පුළුවන් උපරිම දුරේදී ගල නිශ්තලතාවයට පත්වෙනවා.
    ඒක හින්දා v = 0 යි.

    ඊට පස්සේ v2 = u2 + 2as දාපුවහම ගල නගින උපරිම උස හොයාගන්න පුළුවන්.

    02 = 202 + 2 * (-10) * s
    02 = 400 - 20s
    s = 400/20
    s = 20m
  • edited November -1 Accepted Answer
    ඊට පස්සේ s = 1/2 (u+v)t දාමු...

    ගල ඉහල නගින උපරිම උස 20m නම්... චලිතය වන මුලු විස්ථාපනය 40m වෙන්න ඕනේ...
    යන්න 20යි එන්න 20යි. :D

    එතකොට....

    s = 1/2 (u+v)t
    40 = 1/2 (20 + 0)t
    40 = 10t
    t = 4s

    මේ මම කිව්ව ටික හරි ඇති කියලා හිතනවා. ප්‍රවේග කාල ප්‍රස්ථාරය අඳින හැටි නම් මට මතකත් නෑ.... :(
  • edited November -1 Accepted Answer
    :-bd
  • edited November -1 Accepted Answer
    Student Mokakda Anith eka? Prawega Kala Prastharaye ekada?
  • edited November -1 Accepted Answer
    ප්‍රවේග කාල ප්‍රස්තාරය :) ඔන්න මතක හැටියට හැදුව.. :D

    image
  • edited March 2014 Accepted Answer
    @Student ඔයා OL ද? නැත්නම් මේ තාක්ෂනික විෂයද? 

Answers

  • edited November -1
    @Messa - Mama meka dapu gaman Udaw karata , Thank U Very Much !! :)
  • edited November -1
    @Messa - Mage anith , Physics Prashnetath udaw karanna Puluwanda ??
  • edited April 2014
    @Podda - Thank U Very Much !! :D

    Wenama Post ekakin thawa prashnayak thiyenawa. Eka ganai kiuwe.

    Mama A/L.
Sign In or Register to comment.