සරල අනුවර්තීය චලිතයයි, අනුවර්තීය චලිතයයි අතර වෙනස

edited October 2019 in Advanced Level
සරල අනුවර්තීය චලිතයයි, අනුවර්තීය චලිතයයි අතර වෙනස මොකක්ද ?
Tagged:

Best Answer

  • edited November -1 Accepted Answer
    අනුවර්තීය චලිත කියන්නෙ නැවත නැවත එකම ස්වරූපයෙන් සිදුවන චලිත. ආවර්තීය චලිත කියන්නෙත් මේවටම තමයි.
    සරල අනුවර්තීය චලිත කියන්නෙ; කම්පන කේන්ද්‍රය දෙසට ඇති ත්වරණය (a) , කම්පන කේන්ද්‍රයේ සිට මනිනු ලබන විස්තාපනයට (x) සමානුපාතික වන පරිදි සිදුවන චලිතය වලට.( a=-kx )

Answers

  • edited April 2014
    @yasas හරි හරි. තේරුණා.  \:D/ thank you soooo much  :-*
Sign In or Register to comment.