physics

edited October 2019 in Advanced Level
වස්තුවක් පෘතුව් මට්ටමේ සිට ප්‍රවේගයකින් සිරස්ව ඉහළට ප්‍රක්ෂේපනය කරන ලදි.එය එහි පථයේ ඉහළම ලක්ෂයේදි ස්කන්දය 2m සහ m බැගින් දෙකකට පිපිරි ගිය අතර ස්කන්දය 2m වු කැබැල්ලට තිරස් දිශවට 10ms-1 ප්‍රවෙගයක් අයත් වන බව සොයා ගන්නා ලදි.කැබැලි දෙක බිම වැටෙන ස්ථාන දෙක අතර පරතරය වන්නේ??????
Tagged:

Best Answers

  • edited November -1 Accepted Answer
    Pena wdiyata gaane dattayak lop wela wage..........
  • edited November -1 Accepted Answer
    මේ ලින්කුව තුල මම ගාන විසඳලා දැම්මා.මේකේ දත්ත අඩුයි.අඩු දත්තය මම x ලෙස හඳුන්වා දීලා තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න.මේකේ ගම්‍යතා සංස්තිතියෙන් විසඳීම පහසුය.නමුත් වෙන ක්‍රමද නැතුවා නොවේ.Pramod Karunarathna

Answers

Sign In or Register to comment.