වායූන් පරිපූර්ණ යැයි උපකල්පනය කිරීම????

edited October 2019 in Advanced Level
"වායූන් පරිපූර්ණ යැයි උපකල්පනය කිරීම" කියන්නෙ මොකක්ද ඇත්තටම? :-&
Tagged:

Best Answers

  • edited November -1 Accepted Answer
      සත්‍ය වායු ඉතා විවිදත්වයෙන් යුක්ත අතර එම නිසාම එවාට වායු නියම යෙදිය නොහැකිය. (boil,charles,avagadro, PV=nRT...යෙදිය හැක්කේ පරිපූර්ණ වායුවලට පමනි) 
    (පරිපූර්ණ වායුවක් යනු චාලක අණුක වාදයේ උපකල්පන පිළිපදින වායුන් වේ.
    උදාහරණ:වායු අණු නොකඩවාම අහඹු ලෙස චලනය වෙමින් පවතියි.
                 වායු අණු වල පරිමාව නොගිනිය හැකි තරම් කුඩාය.
                 වායු අණු වල සියළුම ගැටීම් පුර්ණ ප්‍රත්‍යාස්ත වේ............................)
    එනම් වායු පරිපුර්ණ යැයි උපකල්පනය කිරීම යනු එම වායූන්ට වායු නියම යෙදිය හැකිය යන්නයි.
    :)>-
  • edited June 2014 Accepted Answer
    ඇයි???? බොයිල් නියමය චාර්ල්ස් නියමය පරිපූර්ණවායු සමීකරණය(PV=nRT) ගැන physics වලටත් උගන්නනවනෙ.ඔය ඇත්තටම තියෙන වායු-ඒකියන්නෙ සත්‍යවායු  (O2,CO2........)වලට වායු නියම දාන්න බෑ.වායු නියම යොදන්න පුලුවන් පරිපූර්ණ වායු කියනඒවාට විතරයි.නමුත්පරිපූර්ණ වායු කියල ජාතියක් කොහෙවත් නෑ.ඒක නිසා අපි ගණන් වලදි තියන වායු පරිපූර්ණයි කියල උපකල්පනය කරනවා.
    අඩුම ගානෙ බොයිල් ,චාර්ල්ස් ගැන O/L වලදි වත් අහල ඇතිනෙ...........
    Dan tikak witara meter da?
    :-S natnam tibba tikat awul wageda??????  *-:)
  • edited November -1 Accepted Answer
     physics වල වායු නියම තියෙන්නෙ 'තාපය' පාඩමේ අන්තිම හරියෙ තියන "වායු" කොටසේ. Boil,charles නියම පරීක්ෂනාත්මකව ඔප්පු කරන්න කියලා practical 2,3 කුත් තියනවා.
    ඒව යථා කාලයේදී  තථා ආකාරයට කරයි..........
    :D :D :D

Answers

  • edited November -1
    හෑ.....  :-O
    ඒ මේ.... මොනවද මේ... 
    සත්‍ය වායු ?? වායු නියම ?? boil,charles,avagadro, PV=nRT ??? චාලක අණුක වාදයේ උපකල්පන??? වායු අණු???
    :-S :-B 8-| 8-} [-( :-?? #-o :-SS @-) :^o b-( ~X( :-t X_X

    අපි කෙමිස්ට්ටි දන්නෑ නොවැ... එච්චර බරපතලට හිතන්න ඕනෙ නෑ වගේ එහෙනම්.
    වායු නියම යොදන්න පුළුවන් කියලා උපකල්පනය කිරීම කියලා මං හිතාගන්නම්කො. 
    thanks හොඳේ... :)>-
  • edited June 2014
    physics වල.... :-? මට මීටර් නෑනෙ. එහෙනම් තාම උගන්නන්න නැතුව ඇති.  L-)

    දැන් තේරුණා මොකක්ද සීන් එක කියලා... :) 
    තිබ්බ ටිකත් අවුල් වුණේ නෑ. තිබ්බ අවුල් ටික හරි වගේ දැන්. thanks.... :)>-

    O/L වලදි ඕවා කනට ඇහිලා නම් තියේ... ඕවගෙන් වෙන්නෙ මොනවද කියලා මතක නෑ. මම එච්චර ආස නෑ chemistry වලට. :D
  • edited November -1
    @Garfield එල එල. thank u again....  :)>-
Sign In or Register to comment.