software engineering

edited October 2019 in Advanced Level
mata ara kelaniya campus eke aluthin ekathu una software engineering course eka karanna puluwanda bio,physics ict karama??
Tagged:

Best Answers

  • edited July 2014 Accepted Answer
    Can't Study in your combination
    Follows
    8.15 SOFTWARE ENGINEERING (Proposed Intake – 50)
    In order to be eligible for admission to the above course of study, a candidate should have obtained at least ‘S’ Grades in Combined Mathematics, Physics and any one of the following subjects:
    1. Chemistry 
    2. Higher Mathematics
    3. Information and Communication Technology
    This four-year degree course leading to Bachelor of Science (Special) in Software Engineering is available only at the University of Kelaniya.
    Source: UGC ebook
  • edited November -1 Accepted Answer
    Software Engineering කරන්න නම් බෑ ඔයාට... :(
    මෙලෝ වාසියක් නැත්තෙ නෑ.... :)>-

Answers

  • edited November -1
    bio ekka ict karana godak aya atharina subject eka thamai physics, eth man athariye chemistry eka upsetda?
  • edited November -1
    Computer Science? Software Engineering? මෙන්න මේ දෙක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න... මේ Course දෙක.. UCSC එකේ Computer Science. කැළණියේ කෙලින්ම Software Engineering. :O
  • edited November -1
    @Podda ;ඔය කැළණියේ එක ලඟදී ආපු එකක් මං හිතන්නෙ. මාත් හරියට දන්නෑ අෆ්ෆා ඔව්වා... පිස්සු වගේ... :D
  • edited November -1
    Maths එක්ක ICT  කරන එක හුගක් වාසි වෙනවා  :)
  • edited November -1
    ethakota man bio ekka karana eke meloo wasiyak nadda ane .. :( [-O<
  • edited November -1
    man asai software engineering walata :D
  • edited November -1
    monawada wasi? man asai software engineer kenek wenna. mata kawadawath ehema wenna beri weida man me karana subject ekka?
  • edited November -1
    Bio එක්ක කරලා නම් software engineer කෙනෙක් වෙන්න බෑ.
    Bio එක්ක කරන අයට කරන්න පුළුවන් courses ගොඩාක් අඩුයි කියලා තමයි කියන්නෙ.
  • edited November -1
    :(
  • edited November -1
    මොනවා.... කරන්නද ඉතින්... :-?? හොයලා බලන්න මොනවද කරන්න පුළුවන් කියලා. 
    අර PDF එකේ ඇති highlight කරලා.... 

  • edited November -1
    දුක් වෙන්න එපා @meshna =((
  • edited November -1
    madhurasri  අනේ බලන්නකො.. නාලකට දුක හිතිල...   :D
  • edited November -1
    @Ruwansiri ඒකනෙ මේ මාත් බැලුවේ. ;))
  • edited November -1
    @Ruwansiri ; කවුද ඔයා??? මම ඔයාව අදුරන්නේ නෑනේ...... ඔයා කොහෙ ද??? :(|)
  • edited November -1
    ඒ... මෙන්න මෙයා.... :-O
  • edited November -1
    madhurasri එ් මදිවට heart එකත් පැලෙන්ඩ වගේ... ඒ පව් බන් නාලකය...    :-O
  • edited November -1
    Nalaka_Nuwan   අනේ.... පව්ව්ව්ව්....  මං ඉන්නෙ තුම්පනේ.. ඇයි ඔයාට මතක නැද්ද මාව??  :P   :-h
  • edited November -1
    Nalaka_Nuwan  ඇයි අහන්නෙ??   :P
  • edited November -1
    මම තුම්පනේ හිටියෙ නැති නිසා..... ඇරත් මම ඔයාව දන්නෙත් නෑ @Ruwansiri
  • edited November -1
    me mokada me /:)
  • edited November -1
    @meshna මම කලින් දාපු මේ comment (දුක් වෙන්න එපා @meshna =(( ) එකට රුවන්සිරිට ඊරිසියා හිතිලද කොහෙද X_X 8-> :-SS =)) B-)
  • edited November -1
    hmm eka thamai :))
  • edited August 2014
    @Nalaka_Nuwan  පව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්  :))
  • edited November -1
    @Ruwansiri ; උබ මාව private එකේ meet වෙයන් කො....... :)] :)] :-t
  • edited November -1
    @Ruwansiri, @Nalaka_Nuwan දැන් නම් දෙන්නා නවත්තගත්තොත් හොඳා ඈ... [-X
  • edited November -1
    ow ow nawaththa ganno oka harida
Sign In or Register to comment.