Physics ගැටලුව විසදනව ද?

edited October 2019 in Advanced Level
උත්තෝලකයක් මත බිම තිබෙන මිනිසෙකුගේ බර කිරන තරාදියක් මත ස්කන්ධය 60kg වන මිනිසෙක් සිටගෙන සිටී.
උත්තෝලකය 5ms-2  ත්වරණයෙන් ඉහළට යන විට, 
5ms-2 ත්වරණයෙන් පහළට එන විට, 
තරාදි පාඨාංකය කොපමණ ද?

මේක හදන හැටි කියලාදෙන්න පුළුවන්ද?
Tagged:

Best Answer

Answers

  • edited November -1
    මේක හදන ආකාරය   මම පහත photo එකේ දක්වා ඈත.
  • edited September 2013
    =D>  =D> නියමයි නියමයි! ගොඩක් thanks අයියේ.... 
Sign In or Register to comment.