physics electricity. (question)

Best Answer

  • edited November -1 Accepted Answer
    32 වෙනි ප්‍රශ්නෙට නම් පරිපථයේ සංවෘත වක්‍ර 2 ක් තෝරගෙන කර්චොෆ් නියමය දාලා සුළු කරන්න. (කර්චොෆ් දාන්න දන්නවා නේද?) :-/
    ඊට පස්සෙ පරිපථවල ගමන් කරන ධාරාවන් හොයාගෙන xy අතර විභව අන්තරයන්ගේ වීජ ‍ඓක්‍ය හොයාගන්න.
    ( Vxy = V + IR +Ir )
    :)>-
    මල්ලි දාලා තියෙන img එකේ සංඛ්‍යා එච්චර පැහැදිලි නෑ. ගාණ ආයේ පැහැදිලිව දානවා නම් හදලා දාන්න පුළුවන් 
    :D

Answers

Sign In or Register to comment.