විවිධ මිනුම් පරිවර්තනය කර ගැනීමට - Metric Convertor App

edited November 2014 in Other

මේ App එක ඉගෙනගන්නා සිසු සිසුවියන්ට, විවිධ රැකියාවල නිරත වූවන්ට හා ඕනෑම අයෙකුට විවිධ මිනුම් පරිවර්තනය කර ගැනීමට උවමනා වූ විටක භාවිතා කල හැකිය. මෙයින් දිග, බර, වර්ගපලය, පීඩනය, පරිමාණය, උෂ්ණත්වය හා පරිගණක භාවිතයේදි භාවිතා වන ගබඩා ධාරිතාවන් විවිධ මිනුම් ඒකක වලට පරිවර්තනය ඉතා පහසුවෙන් කරගත හැකිය.

Eg:-

• යම්කිසි cm දිගක්, අඩි (Feet) වලින් ලබා ගැනීමට

• යම්කිසි Kg බරක් , අවුන්ස (Ounce) වලින් ලබා ගැනීමට

• යම්කිසි Fahrenheit උෂ්ණත්ව අගයක් Celsius හෝ Kelvin වලින් ලබා ගැනීමට

• යම්කිසි Mb අගයක් Gb වලින් ලබා ගැනීමට

ඉතා කුඩා App එකකි. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. සිංහල font දාන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.

Download Now: http://goo.gl/QB4j9p

# Windows 8 වල Message එකක් ආවොත් "More Info" click කර "Run anyway" click කරන්න.

Comments

  • edited November -1
    හැම ඒකකයකම ටෙරා,ගිගා,මෙගා,කිලෝ,හෙක්ටෝ,ඩෙකා,ඩෙසි, සෙන්ටි,මිලි, මයික්‍රෝ, නැනෝ, පිකෝ..... ඔය වගේ හැම අගයක්ම ගන්න පුළුවන් වුණා නම් තවත් සුපිරි. \m/

    තව ඔය physics වල එහෙම තියෙන්නේ දාහක් ජාති. :D අන්න එව්වගේ එහෙම විවිධ ඒකකයන් වලට පරිවර්තනය කරන්න පහසුකමුත් එකතු කළා නම් මරු. (ප්‍රවේග, ත්වරණ, බල, ක්ෂමතා, සංඛ්‍යාත..... ඔන්න ඔය වගේ එව්වත්)

    physics ගණන් හදද්දී එහෙම ළමයින්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි එතකොට.

    අවශ්‍ය නම් ඇතුලෙන් සිදු වෙන ගණනය කිරීමත් බලාගන්න විදිහකුත් එක් කරලා....

    මට නිකන් හිතුනු අදහස් ටිකක්. කොතරම් දුරට ප්‍රායෝගිකද දන්නෑ.... 8-}
  • edited November -1

    math messa kiyana ekata ekagai. ehema karanna puluwan nam ela

  • edited November -1

    Dear Messa & Hirusha  ,

    ඔබ දෙදෙනාගේ අදහස හොදයි. මමත් A/L - Physics කරපු කෙනෙක්. ඒත් මම මේක හදනකොට හිතුවේ හැමෝම Physics කරලා නැති හින්දා, හැමෝම වගේ දන්න, හැමෝටම ජීවිතේදි ඕන වෙන මිනුම් විතරක් ගන්න. ඉදිරියේදි physics කරපු අයට වෙනම Advanced App එකක් හදන්න බලන්නම්. ස්තුතියි....!

  • edited November -1

    ඔයාද හැදුවේ.........?

    නියමයි ඈ........................................................

     

Sign In or Register to comment.