අනේ කා ගාවවත් නිර්මානකරණය හා තාක්ෂනවේදය O/L Past papers තියනවද?

2008 න් පසු ඕන paper එකක් upload කරන්නකෝ!  අති විශාල උදව්වක්.

Comments

  • edited November -1
    එහෙම එකක් ඇහුවෙත් අදමයි. :-??
  • edited November -1

    අන්න ඒකයි ප්‍රශ්නේ book shop වලත් නෑනේ.

  • edited November -1
    මං දැක්ක ගමන් හිතුවේ අර අලුතෙන් A/L වලට ආපු තාක්ෂණවේදය විෂය ධාරාවේ මොකක් හරි subject එකක් කියලා... පස්සෙ යාළුවෙක් තමා කිව්වෙ ඔහොම එකක් ඉස්සර ඉඳන් තියෙනවා කියලා...

    මොන වගේ දේවල්ද ඕකෙ තියෙන්නෙ ?
  • edited November -1

    එදිනෙදා භවිතයට අවශ්‍ය කාර්මික උපකරන සහ යන්ත්‍ර සූත්‍ර වල ක්‍රියාකාරීත්වය (engines, wheels) හා කාර්මික ඇඳීම වගේ දේවල්. අනේ පොඩ්ඩක් හොයලා බලන්ඩකො තියනවද කියලා මට මේ past papers කරන්ඩ විදිහක් නැතිවනේ ඉන්නේ

Sign In or Register to comment.