2015 A/L Physics MCQ Paper එකට පැය 2ක් මදි

edited October 2019 in Advanced Level

නව විෂය නිර්දේශයට අදාළව මෙවර පැවැවෙන අ.පො.ස උසස් පෙළ විභාගයේ භෞතික විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයිමට පැය දෙකක කාලයක් ලබා දුන්නද පැය 2ක් තුළ පිළිතුරු ලබා දීමට නොහැකි සංකීර්ණ ප්‍රශ්න එයට ඇතුළත්ව තිබූ නිසා සිසුන් දැඩි ලෙස අපහසුතාවයට පත්වූ බව ලංකා ගුරු සේවා සංගමය චෝදනා කරනවා. ඔවුන් විභාග කොමසාරිස්වරයා වෙත යවන ලද ලිපියක දැක්වෙන්නේ, අතිශය තරගකාරි විභාගයක් වන උසස් පෙළ විභාගය සදහා පෙනි සිටින සිසු දරුවන්ට සාධාරණය ඉටු කිරීමට මේ පිළිබද සොයා බලා නිත්‍යානුකූලව ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගත යුතු බවයි.

ලංකා ගුරු සේවා සංගමය විභාග කොමසාරිස්වරයා වෙත යවන ලද ලිපිය.

image

උපුටාගත්තෙ මෙතනින් - http://lankanewsalert.com/archives/40016

ලකුණු මට්ටම් ටික පල්ලට ගියොත් නම් මල් හතයි. \:D/ ලංකා ගුරුසේවා සංගමයට ජයවේවා ! <:-P

Tagged:

Comments

Sign In or Register to comment.