ඉංග්‍රීසි ඉගෙන ගන්න අයට වටින Software එකක්

edited November -1 in Other
ඉංග්‍රී‍සි භාෂාවේ ක්‍රියාපද (Verbs) , අතීත කාල (Past
Tense) හා Past Participle වලට හැරවීමට බොහෝ විට වචනය අගට ed එකතු
කරනවා.(Regular Verbs).

එහෙත් එසේ ed එකතු නොවී Past Tense, Past Participle වන Verbs තිබෙනවා. (Irregular Verbs)
Eg: Go , Went , Gone

මෙවැනි Irregular Verbs බොහෝ දෙනාට අමතක වන, නොදන්නා අවස්ථා තියනවා.

එවැනි Irregular Verbs වල Past Tense Verbs , Past Participle Verbs ඉක්මනින්ම බලා ගන්න මේ App එක භාවිතා කරන්න පුලුවන්.

Install කරන්න ඕනෙත් නෑ
Download Now

Best Answers

  • edited November -1 Accepted Answer
    ඇත්තටම ගොඩක් වටිනව.. බොහොම ස්තූතියි...   :)>-
  • edited November -1 Accepted Answer
    නියමයි. ඉංග්‍රීසි ඉගෙන ගන්න අයට ගොඩක් වටිනවා. මං මේක කලින් දැකලා තියෙනවා.... මතක විදිහට SL App Store එකේද කොහෙද. :)
  • edited November -1 Accepted Answer
    @pasansoft සෑහෙන කාලෙක ඉඳන් නේද ඔයා මේ වගේ softwares හදන්නේ...? මං පොඩි කාලෙත් එහෙන් මෙහෙන් දැකලා තියෙනවා pasansoft කියන නම... ඉස්සර තිබුණු අර Ray Magazine එකේ එහෙමත් දාලා තිබුණද කොහෙද නේද? :-/ මට නිකන් මතකයි ඒ වගේ... :-?
  • edited November -1 Accepted Answer
    හොඳයි. හොඳයි. දිගටම කරගෙන යන්න. මගෙන් සුබ පැතුම්. :)>-
  • edited November -1 Accepted Answer

Answers

  • edited November -1
    image
  • edited November -1




    Thanks to Ruwansiri & madhurasri.  ඔව් මේක SL App හා තවත් Websites කීපයකම තියනවා....
  • edited November -1
    ඔව් madhurasri, 2007 ඉදලම හැදුවා.... මුලින්ම Ray Magazine එකට තමයි කලේ....
  • edited November -1
    බොහොම ස්තූතියි....!
  • edited November -1
    Windows XP, Vista , 7 , 8 & 8.1 ඔක්කොටම use කරන්න පුලුවන්.
    .net
    framework, Sinhala fonts, unicode, etc..  වගේ අමතර කිසිම දෙයක් PC එකේ
    install කරලා තියෙන්න ඕනෙත් නෑ.
    මේ apps ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල්
    ක්ලික් කලාම open වෙනවා.
    හැබැයි Android, Linux, Ubuntu, iOS වලනම් use කරන්න බෑ...
Sign In or Register to comment.