ඔයාලගේ උසට සරිලන බර තියනවද බලා ගන්න...

edited November -1 in Other
මිනිසෙකුගේ
උසට සරිලන බර තියනවද බලන දර්ශකයක් තිබෙනවා. එය Body Mass Index (BMI) ලෙස
හදුන්වනවා. එම දර්ශකයට අනුව මිනිසෙකුගේ බර, උස ප්රමාණයේ අගයේ වර්ගයෙන් බෙදා
BMI අගය ලබා ගන්නවා. එම BMI අගය අනුව උසට ගැලපෙන බර තිබේද යන්න සොයා ගත
හැකි වෙනවා. ඉතින් මේ Software එක මගින් ඔබගේ BMI අගයට අනුව ඔබගේ උසට
ගැලපෙන බර තිබේද යන්න සොයා ගත හැකි වෙනවා. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල්
ක්ලික් කලාම open වෙනවා.

Download

image

Best Answers

  • edited November -1 Accepted Answer
    ආ... තවත් එකක්. නියමයි ඈ... \m/ බරයි උසයි මැනගෙනම ඕකට දාලා බලන්න ඕනේ මොකද තත්වේ කියලා :D Win8 වල run කරන්න හදද්දී පොඩි warning එකක් එනවා. මං නම් ඉතින් ගනන් ගත්තේ නෑ ඒක. :D
  • edited November -1 Accepted Answer
    පළවෙනි පාර run කරද්දී විතරයි ආවේ. ඊට පස්සේ ආවේ නෑ. :) තවම Windows 8 Apps හදන්න උත්සාහ කරලා බැලුවේ නැද්ද? Full Screen එන ඒවා. :-/

Answers

  • edited November -1
    ඔව් සමහර විට Msg එන්න පුලුවන්.... ඒත් මේ App එක මම හැදුවෙත් Windows 8 PC එකක් use කරලා....
  • edited November -1
    මම හදන Apps Windows XP, Vista , 7 , 8 & 8.1 ඔක්කොටම use කරන්න තමයි හදන්නෙ... 
    .net framework, Sinhala fonts, unicode, etc..  වගේ අමතර කිසිම දෙයක් PC එකේ install කරලා තියෙන්න ඕනෙත් නෑ. මගෙ apps ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.
    හැබැයි Android, Linux, Ubuntu, iOS වලනම් use කරන්න බෑ.
    මේ ඕන එකක් Full Screen වෙන්න හදන්න පුලුවන්.. ඒත් එහෙම හැම එකක්ම Full Screen කරලා වැඩක් නෑ... මම හදපු Maths Box, Electronics Plate Softwares විතරක් Full Screen වෙන්න හැදුවා. 

Sign In or Register to comment.