maths

edited October 2019 in Advanced Level
4x2+3x-1=0
Tagged:

Answers

  • edited November -1
    මේ මොකක්ද මේ.... මේක වෙන්න බෑනේ... :-/
  • edited November -1
    meka weradi neda?
  • edited November -1
    එක්ස් අකුරයි ගුණ කිරීමේ ලකුණයි පැටලිලාද?
    4*2+3x-1 ද ?
  • edited November -1
    4x^2+3x-1=0 Mehemada?
  • edited November -1
    X=-7/3
  • edited February 2014


  • edited November -1

    4x2+3x-1=0


    x2+(3/4)x-(1/4)=0


    (x+3/8)2-(9/64) -(1/4) =0

    (x+3/8)2-(9/64) -(16/64) =0
    (x+3/8)2-(25/64) =0
    (x+3/8)2-(5/8)2 =0
    (x+3/8+5/8)(x+3/8-5/8) =0
    (x+1)(x-1/4)=0
    x=-1  ,  x=1/4
  • edited February 2014
    හරිනේ.... L-) Site එකේ පොඩි අවුලක් තිබුණා... මොකක් හරි අකුරක් superscript කරහම... ඒක type කරන වෙලාවේ හරියට ඒක පේනවා. ඒත් submit කරාට පස්සෙ superscript කරලා තියෙන බවක් පේන්නේ නෑ...

    ඔය ලෙඩේ මම පෙරේදා හැදුවා.... CSS වල පොඩි අවුලක් තිබුණේ... :D

    ඔය ලෙඩේ හදන්න කලින් @sayuri අක්කා දාලා තියෙන එක අපිට පෙනුනේ මේ විදිහට....

    4x2+3x-1=0

    ඒකනෙ අපි ඔය එක එක එව්වා කියලා තියෙන්නේ... :D
Sign In or Register to comment.