physics electricity

edited October 2019 in Advanced Level
භාහිර අරය 2a ද  අභ්‍යන්තර අරය a ද වු දිගැති සිලින්ඩරාකාර බටයක් විද්යුත් ප්‍රතිරෝදතාවය ρ1 වු ද්‍රව්‍යකින් සාදා ඇත. එම බටයේ දෙකෙලවර හරහා ප්‍රතිරෝදය R1 නම්,
1)R1=ρ1L/3πa^2 බව පෙන්වන්න. 
2) දැන් මෙම බටයේ කුහරය විද්යුත් ප්‍රතිරෝදීතාවය ρ2 වු සන්නායක ද්‍රව්‍යකින් පුරවනු ලැබේ. සංයුක්ත දන්ඩේ දෙකෙලවර හරහා ප්‍රතිරෝදය R කුමක්ද?   

2)හදන්නේ කොහොමද? 

Tagged:

Best Answers

  • edited August 2014 Accepted Answer

    R = ρL/ A

    R = සන්නායකයක ‍දෙකෙලවර ප්‍රතිරෝධය, L = සන්නායකයේ දිග, A = සන්නායකයේ හරස්කඩ වර්ගඵලය, ρ = සන්නායකතාවය)

    A = (πr12 – πr22)

    A = (4πa2 – πa2)

    A = 3πa2

    සන්නායකයේ ප්‍රතිරෝධය,

    R1 = ρ1L/3πa2

    ඇතුළත සන්නායක ද්‍රව්‍යකින් පිරවූ විට ප්‍රතිරෝධය,

    R22L/πa2

    සමාන්තරගත ප්‍රතිරෝධ 2 ක් ලෙස ක්‍රියා කරන නිසා, 1/R =1/R1 +1/R2

    1/ R   = (3πa2/ ρ1L)+( πa2 /ρ2L)

    1/R = πa2/L (3/ρ1+1/ρ2)

    1/R = πa2/L {(3ρ21)/ ρ1ρ2}

    1/R = πa2(3ρ21)/Lρ1ρ2

    R = ρ1ρ2L/πa2(3ρ21:)>-

  • edited November -1 Accepted Answer
    @pramindu ප්‍රාමාණවත් පිළිතුරක් ලැබුණා නම් ඒක accept කරන්න හොඳේ..

Answers

Sign In or Register to comment.