physics electricity
භාහිර අරය 2a ද අභ්‍යන්තර අරය a ද වු දිගැති සිලින්ඩරාකාර බටයක් විද්යුත් ප්‍රතිරෝදතාවය ρ1 වු ද්‍රව්‍යකින් සාදා ඇත. එම බටයේ දෙකෙලවර හරහා ප්‍රතිරෝදය R1 නම්,
1)R1=ρ1L/3πa^2 බව පෙන්වන්න.
2) දැන් මෙම බටයේ කුහරය විද්යුත් ප්‍රතිරෝදීතාවය ρ2 වු සන්නායක ද්‍රව්‍යකින් පුරවනු ලැබේ. සංයුක්ත දන්ඩේ දෙකෙලවර හරහා ප්‍රතිරෝදය R කුමක්ද?
2)හදන්නේ කොහොමද?
Tagged:
Best Answers
-
R = ρL/ A
R = සන්නායකයක දෙකෙලවර ප්‍රතිරෝධය, L = සන්නායකයේ දිග, A = සන්නායකයේ හරස්කඩ වර්ගඵලය, ρ = සන්නායකතාවය)
A = (πr12 – πr22)
A = (4πa2 – πa2)
A = 3πa2
සන්නායකයේ ප්‍රතිරෝධය,
R1 = ρ1L/3πa2
ඇතුළත සන්නායක ද්‍රව්‍යකින් පිරවූ විට ප්‍රතිරෝධය,
R2 =ρ2L/πa2
සමාන්තරගත ප්‍රතිරෝධ 2 ක් ලෙස ක්‍රියා කරන නිසා, 1/R =1/R1 +1/R2
1/ R = (3πa2/ ρ1L)+( πa2 /ρ2L)
1/R = πa2/L (3/ρ1+1/ρ2)
1/R = πa2/L {(3ρ2+ρ1)/ ρ1ρ2}
1/R = πa2(3ρ2+ρ1)/Lρ1ρ2
R = ρ1ρ2L/πa2(3ρ2+ρ1) >-
Answers