toggle menu
Categories
Discussions
Sign In
·
Register
Sign In
·
Register
Categories
Discussions
Activity
Sign In
·
Register
×
Home
›
Advanced Level
Flow charts and Pseudocodes
rathnasiri1996
October 2014
edited November -1
in
Advanced Level
Flow charts and Pseudo codes ගැන කියල දෙන්නකො.
Answers
rathnasiri1996
October 2014
edited November -1
:-?
madhurasri
October 2014
edited November -1
විසඳුමක් සැලසුම් කිරීම සඳහා Flow Charts (ගැලීම් සටහන්) අවශ්‍ය වේ.
අල්ගොරිතමයක විධානයන් ක්‍රියා කළ යුතු අකාරය අනුපිළිවෙලින්, රූපමය සංකේත මඟින් දැක්වූ සටහනක් "ගැලීම් සටහන"ක් ලෙස හඳුන්වයි.
පරිගණක ක්‍රමලේඛයක් හෝ ක්‍රමලේඛ සාධකයක් එහි සුවිශේෂ වූ ව්‍යුහය වෙනුවට සරල ක්‍රමයකින් දැක්වීමට Pseudo Codes (ව්‍යාජ කේත) යොදා ගනියි.
Sign In
or
Register
to comment.