Chemistry ගැටලුවක්
zn+H3AsO4-2+HNO3 _______zn(NO3)2+AsH3+H2O
ana danna kenak me prathikriyava Arda prathikriya kramayen THULITHA karana
hati kiyala dannako..
L-)
Best Answers
-
3e + 8H+ + AsO42- —→ As3+ + 4H2O ——①
(+5) (+3)Zn —→ Zn2+ + 2e ——② ඔ'කරණ
① x 2
6e + 16H+ + 2AsO42- —→ 2As3+ + 8H2O ——③
② x 3
3Zn —→ 3Zn2+ + 6e ——④
③ + ④
16H+ + 3Zn + 2AsO42- —→ 2As3+ + 8H2O + 3Zn2+
-
පරමාණුවක අනුයාත අයනීකරණ
පරමාණුක ක්‍රමාංකය 12 වෙන Mg ගත්තා කියමුකෝ. එකේ ඉලෙක්ට්‍රෝන ඉවත් කරනකොට සිදුවන අනුයාත අයනීකරණ ශක්තිය දක්වන්නේ මේ විදියට. (Mg - 1s2 2s2 2p6 3s2) මුලින්ම සැහැල්ලුවෙන්ම බැදිලා තියෙන ඉලෙක්ට්‍රෝන තමා ඉවත් වෙන්නේ. ඔකේ ගැටි වලින් කියවෙන්නේ ශක්ති මට්ටම්. මුලින්ම තියෙන ඉලෙක්ට්‍රෝන පේළිය 3s උප ශක්ති මට්ටම. ඊළග පේළිය 2p උප ශක්ති මට්ටම. ඔහොම e වින්යාශයේ විදියට පෙළ ගැහෙනවා. එන්න එන්න eන ඉවත් කරන්න වැඩි ශක්තියක් ඕන වෙන නිසා තමා අයනීකරණ ශක්තියේ අගය ක්‍රමයෙන් වැඩි වෙන්නේ. තේරෙන්න ඇති. ඔන්න මන් චුට්ටක් කියලා දුන්නා. -
ප්‍රශ්නයකට නිවැරදි පිළිතුරක් ලැබුණු පසු එම පිළිතුර accept කිරීමට කාරුණික වන්න.
Answers
:-c
:-c
:-c
:-c
:-c
ana mata kiyala danna puluvanda,
Ayanikarana Shakthi Dathth prasthara adina hati..................?
mehama prashna ahuvata tharaha ganna hema apa
mama chemistry vala mokuth danna na, akai ahanna
Kk
:-c
madhurasiri
wa............... niyamata tharuna
kiyala dunnata bohoooooooooooooooooma sthuthi
:-bd
:-bd
:-bd
:-bd
Ane mama aka danan hitiya na.....
kvvata sthuthi