සාර්වත්රික වායු නියතයේ මාන මොනවාදැයි කවුරුහරි කියනවද?.
8-|
mol වල මානද mol ලෙස හැදින්වේ.
සර්වත්ර වායු නියතයේ ඒකක වන්නේ J K-1 mol-1
[J K-1 mol-1] = [Nm K-1mol-1]
= [kgms-2m K-1 mol-1]
= [kgm2s-2 K-1 mol-1]
= [M2 L2 T-2 Θ-1 mol-1]
Answers
8-|
mol වල මානද mol ලෙස හැදින්වේ.
සර්වත්ර වායු නියතයේ ඒකක වන්නේ J K-1 mol-1
[J K-1 mol-1] = [Nm K-1mol-1]
= [kgms-2m K-1 mol-1]
= [kgm2s-2 K-1 mol-1]
= [M2 L2 T-2 Θ-1 mol-1]