මෙන්න මේකෙ ත්වරණයයි, ප්‍රතික්‍රියා බලයයි හොයන හැටි කියලා දෙන්නකෝ....

edited October 2019 in Advanced Level
මෙන්න මේකයි ගාන.... කාට හරි පුළුවන්ද මට පොඩ්ඩක් මේක හදලා පෙන්නන්න?  ;;)  2ක් තියෙන ඒවා නම් හදන්න දන්නවා... ඒත් මේකෙ 3ක් තියෙනවානෙ....... :-??

සෑම පෘෂ්ඨයක්ම සුමට නම් පද්ධතියේ පොදු ත්වරණයත් ප්‍රතික්‍රියා බලයත් සොයන්න.

image
Tagged:

Best Answer

  • edited November -1 Accepted Answer
    ඉහලට සපල බලය/ප්‍රතික්‍රියා බලය=360-120sin30
                                              =300 N
         F=ma
         300=12a
         a=25 ms-2

Answers

Sign In or Register to comment.