Phython ගැන මට හොද discription එකක් දෙන්න පුලුවන්ද?????????
Python කියන්නේ මේ දවස් වල ගොඩක් ජනප්‍රිය high level programming language එකක්. අනික් programming languages එක්ක බලපුවහම වේගය අතින් ඉදිරියෙන් ඉන්නවා.
ඉගෙනගන්නත් ලේසියිලු අනික් programming languages වලට වඩා.
අනිත් එක තමා.... ගොඩාක් codes ලියන්න ඕනේ නෑ. අඩු code ප්‍රමාණයකින් වැඩි දෙයක් කරගන්න පුළුවන්.
Syntax ගොඩාක් අඩු හින්දා වැරදීම් සිදුවීම අඩුයිලු... (ඒ වුනාට අපිට නම් වරදිනවා ටිකක්. හික් හික් ) )
තව.... අර වරහන් කෑලි අනංමනං වැඩිය දාන්න ඕනේ නෑ.. Spaces වලින් තමා codes වෙන් කිරීම් වගේ දේවල් කරන්නේ. ඒකට කියන්නේ indentation කියලා....
Kohomada igena ganne??????????????????????
VB කරලා තියෙනවා................. OK..... ]
Problem solved........
දන්න අයියා කෙනෙක් එදා කියලා දුන්නා
අනේ මන්දා මමත් හරියටම අදුරන්නේ නැහැ
but හරි හොද අයියා කෙනෙක්
Answers

Internet එකේ ඕනේ තරම් tutorials තියෙනවා.
Python.org එකෙනුත් සෑහෙන්න උදව් ගත්තහැකි.
මීට කලින් programming මොනවා හරි කරලා තියෙනවද?