password එකකින් lock වුන ෆ්ලෑෂ් memory චිප් එකක files වලට access කරන්නේ කොහොමද ?
password එකකින් lock වුන ෆ්ලෑෂ් memory චිප් එකක password recover කරන්න හරි චිප් එකේ තියන files වලට access කරන්න හරි පුලුවන් ද ?
ඒ files ආයෙත් ගන්න විදිහක් තියනවද ?
plz දන්නා කෙනෙක් ඉන්නව නම් කියනවද?ලොකු උදව්වක් ....
Answers
http://answers.microsoft.com/en-us/windows/forum/windows_7-hardware/reset-a-password-protected-locked-usb-flash-memory/763ef0c8-ee1b-40aa-a6ad-6dcb123fc1d8
www.youtube.com/watch?v=sWmGo_s24Wo
www.youtube.com/watch?v=JrRmxFCgp-4