MissionMCQ - සිංහලෙන් MCQ කර හැකි මෘදුකාංගයක්

edited November -1 in Advanced Level

MCQ යනු ඔබට ඉතා ලේසියෙන් විශයක ඇති අමරුතැන් සොයා දී හැකි උපක්‍රමයකී. නමුත් ශ්‍රි ලංකාවෙ අපිට මෙවන් මෘදුකාංග අපේම බසින් ලබාගැනීමට මේ වන තෙක් හැකියාවක් නොතිබුනි. එහෙත් එය වෙනස් කරන්න පතා MissionMCQ යන නව මෘදුකාංගයක් ඇත. කුමකටද තවත් සිටින්නේ? දැන්ම පිවිසෙන්න. http://missionmcq.esy.es/?lang=si

ඔබට අවශ්‍ය paper එකක් තියේ නම් මෙතන comment ඔබට එකක් දන්න :)

වෙනත් යමක් දැන ගැනීමට අවශ්‍ය නම්, එකතුවෙන්න අපෙ FB පිටුවත් සමග

Comments

  • edited November -1
    ගොඩක් හොඳ උත්සාහයක් සහෝදරයා... නියමයි. Android App එක තමා මම දාලා බැලුවේ...
    පොඩ්ඩක් උත්තර ටික පල්ලට පැනලා වගේ තිබුණා.. තව ටිකක් බලලම කියන්නම්කො අඩුපාඩු එහෙම. :)
  • edited November -1

    ස්තුති සහො. මට Android app එක නම් කලෙකින් update කරන්න බැරි උනා :) 

    web version එක 4න් එකටත් වැඩ කරනවා. 4න් එකෙ browser එහෙකින් ගිහිල්ල බලන්නකො :)

  • edited November -1
    දෙකම එකයි නේද?
  • edited November -1

    දෙකම එකයි. හැබැයි  web version එකේ bugs අඩුයි මොකද ඒක තමයි මෙ දවස්වල update කරන්න වෙලාව හම්බුනේ :) ලොල් විභාග කියලා දෙයක් තියනවා මේ දවසවල :D

     වෙලාවක් හම්බුන වෙලාවක update කරන්න ඔනෙ Android app එක :) 

Sign In or Register to comment.