Chemistry Awulak
*ගැටළුව..
පහත රසායනික දත්ත සපයා ඇත,
KCL (s) හි සම්මත උත්පාදන එන්තැල්පිය f = -437kjmol
K (s) හි සම්මත ඌර්ධවපාතන එන්තැල්පිය = +89kjmol
Cl2 (g) හි සම්මත විඝටන එනතල්පිය D = +244kjmol
K (g) හි ප්‍රථම අයනිකරණයේ සම්මත එනතල්පිය 1 = +418kjmol
Cl (g) හි ඉලෙක්ට්‍රොන ලබාගැනීමේ සම්මත එන්තැල්පිය = -349 kjmol
KCL (s) සදහා සම්මත දැලිස් එන්තැල්පිය, ගණනය කරන්න...
මට මේක තාප රසායනික චක්‍රයක් මගින් හදන්නේ කොහොමද කියල පියවරින් පියවර කියල දෙනවද?
ඒ චක්‍රය ගොඩ නගන විදියයි, එනතල්පි අගයන් අදේශයයි තේරෙන්නේ නැහැ... ප්‍රස්නේ තියෙන දැලිස් එ. හොයන්නේ ඔක්කොම එන්තල්පි අනිතිමට එකතු කරනවනේ.. අන්න එක කරන්නේ ඇයි? එකත් තේරෙන්නේ නැහැ.. උදව් කරන්න...
Answers
උදව් කරන්න...
මෙහිදී බෝන් හාබර් චක්‍රයක් ඇදිය යුතුය.
පළමුව දත්ත සදහා සමීකරණ ලියාගන්න.
ඉන් පසුව පහත ආකාරයට බෝන් හාබර් චක්‍රයක් අදින්න. පළමුව KCl හි උත්පාදන එන්තැල්පි සමීකරණය ලියාගන්න.
හේස් නියමයට අනුව
sahenna theruna wade... eth man ganan kipayak haduwa.. eth ekak harigiya.. ithuruwa waraduna.. asanna uththara awe... thawa prasna thiyenawa meke.. man ahannam... net enna widiyak naha.. maaara slow... pc repair kala.. ekai late wune reply karanna..