ලුවිස් තිත් කතිර ව්‍යුහ

edited November -1 in Advanced Level

N2O3    වල තිත් කතිර ව්‍යුහය කොහොමද?

 

Best Answer

Answers

  • edited November -1

    මේක විතරක් නෙවෙයි තවත් ස්ථායි ව්‍යුහයක් තියෙනවා. හොයලා  බලන්න.

  • edited November -1

    ඔව්. තව තියනවා තමයි. සේරම අවශ්‍ය නැ නේ

  • edited November -1

    n2o3 පැවතිය හැකි ව්‍යුහ කිව්වහම 2ම අදින්න  ඕනේ නේද

  • edited November -1
    Oya ahala tiyenneව්‍යුහය kiyalane..ව්‍යුහ kiwwoth seerama adinna oone
  • edited November -1

    ko ithin anika

  • edited November 2015

    image

Sign In or Register to comment.