මේකට උත්තර දන්නේ කවුද ?
තුවක්කුවකින් වෙඩි තැබිය හැකි උපරිම තිරස් දුර 1800 m වේ , ඉන් වෙඩි තැබිය හැකි උපරිම සිරස් උස කොපමනද ?
Danna kenek hadanna balanna,
තිරසට
s = ut + 1/2 a t^2
s = ut
1800 = ut ---------------1
සිරසට
0 = ut + 1/2 (-10) t^2
0 = ut - 5t^2 --------------2
(1) - (2)
1800 = 5t^2
360 = t^2
6s = t
(ගතවුණු මුළු කාලය 6 කි.එමනිසා අපරිම උස යාමට ගතවන කාලය ඉන් හරි අඩකි.ගුරැත්වජ ත්වරනයේ විශාලත්වය සමාන වන බැවින්)(v = 0 වන විට උපරිම දුර ගමන් කරයි.)
v = u + at
0 = u + (-10)3
u = 30ms^-1
s = ut +1/2at^2
s = 30*3 + 1/2 (-10)3^2
S = 90 + (-5)*9
S =90 - 45
S = 45 m
thanks to showing my errors
Answers
Danna kenek hadanna balanna,
තිරසට
s = ut + 1/2 a t^2
s = ut
1800 = ut ---------------1
සිරසට
s = ut + 1/2 a t^2
0 = ut + 1/2 (-10) t^2
0 = ut - 5t^2 --------------2
(1) - (2)
1800 = 5t^2
360 = t^2
6s = t
(ගතවුණු මුළු කාලය 6 කි.එමනිසා අපරිම උස යාමට ගතවන කාලය ඉන් හරි අඩකි.ගුරැත්වජ ත්වරනයේ විශාලත්වය සමාන වන බැවින්)(v = 0 වන විට උපරිම දුර ගමන් කරයි.)
සිරසට
v = u + at
0 = u + (-10)3
u = 30ms^-1
සිරසට
s = ut +1/2at^2
s = 30*3 + 1/2 (-10)3^2
S = 90 + (-5)*9
S =90 - 45
S = 45 m
මේ ක්‍රමය කෙටි ක්‍රමයක් බවින් mcq වලට යොදා ගන්න
thanks to showing my errors