Physics

edited November -1 in Advanced Level

මේකට උත්තර දන්නේ කවුද ?

තුවක්කුවකින් වෙඩි තැබිය හැකි උපරිම තිරස් දුර 1800 m  වේ , ඉන් වෙඩි තැබිය හැකි උපරිම සිරස් උස කොපමනද ?

Answers

  • edited November -1

    Danna  kenek hadanna  balanna,  

  • edited November -1

    තිරසට

    s = ut + 1/2 a t^2

    s = ut

    1800 = ut    ---------------1

    සිරසට

    s = ut + 1/2 a t^2

    0 = ut + 1/2 (-10) t^2

    0 = ut - 5t^2 --------------2

    (1) - (2)

    1800 = 5t^2

    360 = t^2

    6s = t

    (ගතවුණු මුළු කාලය 6 කි.එමනිසා අපරිම උස යාමට ගතවන කාලය ඉන් හරි අඩකි.ගුරැත්වජ ත්වරනයේ විශාලත්වය සමාන වන බැවින්)(v = 0 වන විට උපරිම දුර ගමන් කරයි.)

    සිරසට

    v = u + at

    0 = u + (-10)3

    u = 30ms^-1

    සිරසට

    s = ut  +1/2at^2

    s = 30*3 + 1/2 (-10)3^2

    S = 90 + (-5)*9

    S    =90 - 45

    S = 45 m

  • IsuIsu
    edited October 2015
    උපරිම තිරස් පරාසයක් ගැන කියන ඕනම ඔය වගේ අවස්ථාවක(කුළුනක් වැනි දෙයක් නැති නම්) උපරිම තිරස් පරාසය වගේ 1/4ක් තමයි තිරස් පරාසය. එම නිසා 1800×1/4=450m


    මේ ක්‍රමය කෙටි ක්‍රමයක් බවින් mcq වලට යොදා ගන්න
  • IsuIsu
    edited November -1
    #sanduni 360 වර්ග මූලය 6 නෙවෙයි. එ නිසා පිළිතුර ටිකක් වැරදිලා.
  • edited November -1

    thanks to showing my errors

Sign In or Register to comment.