physics

edited November -1 in Advanced Level

බල ලකුණු කරන්නේ කොහොමද?

Best Answer

Answers

  • edited November -1
    Prashnaya tawa tikak pahadiliwa ahanna.. Mokaka wage Bala lakunu karannada? Anika gaanen gaanata wenas wenawa Bala lakunu karana hati.. Sparsha Bala saha sheshthra Bala vidiyata Bala warga 2k tiyanawa. Prashne pahadiliwa dammanam thawa tikak pahadiliwa uththara denna puluwan
  • IsuIsu
    edited November -1
    දැනය කරලා තියෙන යාන්ත්‍ර විද්‍යාව thory වල නම් කියලා දුන්නෙ මෙහෙමයි.
    1. දණ්ඩු වලදි බලය දෙපසට කරලා mark කරනවා. < > ඔය විදියට.
    2. තන්තු වලදි තන්තුව අතුළු පැත්තට mark කරනවා. > < ඔය විදියට.

    එකම තන්තුවක් නම් හැම ලක්ෂයකම බලය සමානයි.හ
    සුමට කප්පියක් මතින් යද්දි උනත් එකම තන්තුවක් නම් හැම තැනම බලය සමානයි.

    සැ.යු.- තන්තුව එකාකර වෙන්න ඔනි. සැහැල්ලු වෙන්න ඔනි. අභිතන්‍යය වෙන්න ඔනී. (ගණන් හදද්දි එහෙම හිතන් තමයි හදන්නෙ).
  • edited November -1

    udau karanna trybkarapu ha udau karapu hamotama thanks

Sign In or Register to comment.