Mn2+ --> MnO4- වගේම MnO4- --> Mn2+ වෙනවනේ. (ඔ'කරණය හා ඔ'හරණය දෙකම) එහෙම නොවෙන එවත් තියෙනවනෙ. එහෙම දෙකෙන්, එකක් පමණක් වෙන ඒවා වලයි දෙකම වෙන එවා වලයි list එකක් දෙන්න පුලුවන්ද? #-o
Mata mathka widyta nm SO42- ---SO2 bawata path wenawa thadin Rath karaddi...
Mn+2 වෙන්නේ ආම්ලික මාද්‍යයේදී .. භාෂ්මික මාද්‍යයේදී MnO2 වෙන්නේ.. MnO4- වල මන් වල ඔක්සිකරණ අංකය +7 නේ ඒක ඔක්සිහරණය කරන්න ලේසි.. මාද්‍ය අනුව තමයි Mn +2 ද MnO2 ද කියල තීරණය වෙන්නේ. ඔයා කියන්නේ Mn වල ද්විදාකරන ප්‍රතික්‍රියා and ඔක්සිකර්ණ ඔක්සිහරණ ප්‍රතික්‍රියා ද?
Answers

මාධ්‍ය ගැන නම් නෙවෙයි අවුල.
MnO4- --> Mn2+ වෙනවානේ. (ඔක්සිහරණය)
Ex:- C2O4 2- + MnO4- වලදි MnO4- ඔක්සිහරණය වෙනවනේ ලොවෙත්.(Mn2+ බවට)
Mn2+ PbO2 වලදි MnO4- වෙනවනේ.(කරණය).
ඒත් SO2 --> SO4 2- බවට ඔක්සිකරණය වුනාට මළාට
SO4 2- --> SO2 බවට ලොවෙත් ඔක්සිහරණය වෙන්නෙ නැහැ. එ වගේ list ekak oni.
Oni nam Cr2O7 2- gannath puluwan.
Cr2O7 2- ---> Cr3+ wenawa wagema
Cr3+ ---> Cr2O7 2- wenawane.
Eth
SO2 --> SO4 2- unata
SO4 2- --> SO2 wennema nahane.
Therunada manda. Mata oni ehema wena wenama list ekak. (
Eg
Conc. H2SO4 +C =CO2 + SO2 + H2O
Meke H2SO4 wala SO4 2- THIYENAEA