Bio එක්ක IT කරලා කැම්පස් ගිය අය ඉන්නවද?
රසායනික විද්‍යාව අයින් කරලා විද්‍යා අංශයෙන් කැම්පස් යන්න පුලුවන්ද?කොස් ලංකාවේ නැත්ත වෙන රට වල තියනව ද? මොන්වද වාසි අවාසි?Network Enginer කෙනක් වෙන්න පුලුවන්ද ඔය පැත්තෙන් ?
දන්නා කෙනක් කියලා දෙන්න
Best Answers
-
Bio ekka IT karoth Engineering kisima ekakata ahu wenne na.private salli gewala tamay NSBM wage tan walin karanna wenne.eth job sure da danne na.
Maths ekka IT karoth nam Engineering yanna ba.habay Colombo Computer Science awith hodata marks aran 4th year select wunot Software Engineer wenna puluwan..marks adu nam 4th year yanna ba e awat.ehema unot Engineering Degree labenne na !
anika IT karoth oya Art subject ekak AL walata karapu kenek widihata salakanne. bio,phy,chem or maths,phy,chem karoth witaray science student kenek widihata salakanne. e nisa IT karoth oyata yanna puluwan course gana limit wenawa.science kenekta yanna puluwan hama ekama oyata tora ganna ba.eka tama awasiya.
Maths ekka IT karot podi hari chance ekak tiyanawa.anika maths baruwa engineering karanna ba prayogikawa.maths subjects AL walatat wadiya amaru widihata degree eke ahanawa.oka hitana taram lesi na bro. -
Places available for admission (ICT Students)
Architecture 55
Design (Architecture) 50
Fashion Design & Product Development 40
Computer Science 300
Information Technology 200
Management & Information Technology 50
Information & Communication Technology 150
Information Systems 100
Town & Country Planning 50
Quantity Surveying 125
Surveying Science 60
Applied Sciences (Physical Science) 415
Management 3,635
Public Management (Special) 75
Communication Studies 75
Estate Management & Valuation 60
Management Studies (TV) 175
Commerce 580
Arts (including Additional Intake) 5,375
Arts (SP) 150
Arts (SAB) 200
Law 350
Peace & Conflict Resolution 35
Statistics & Operations Research 50
Computation & Management 50
Science & Technology 60
Computer Science & Technology 60
Entrepreneurship & Management 65
Music 405
Dance 334
Art & Design 30
Drama & Theatre 86
Visual Arts 100
Visual & Technological Arts 50
Information Technology & Management 100
Management and Information Technology (SEUSL) 90
Physical Education 50
Sports Science & Management 90
Speech and Hearing Sciences 50
Hospitality, Tourism and Events Management 65
Information Technology & Management 100
Tourism & Hospitality Management 120
Translation Studies (New) 75
Landscape Architecture 50
Translation Studies (New) 75
Software Engineering (New) 50
This is about all stream of ICT
Use campus intake book for more detail ☺☺☺ -
Bio with IT (university opprtunities)
Information Systems 100
Computation & Management 50
Industrial Information Technology 60
Management and Information Technology (SEUSL) 90
Applied Sciences (Physical Science) 415
Statistics & Operations Research 50
Project Management 50
Hospitality, Tourism and Events Management 65
Law 350
Peace & Conflict Resolution 35
Science & Technology 60
Architecture 55
Design (Architecture) 50
Landscape (Architecture) 50
Fashion Design & Product Development 40
Physical Education 50
Sports Science & Management 90
Speech and Hearing Sciences 50
Cinema and Television Studies 50
Translation Studies (New) 75
Entrepreneurship & Management 65 -
"රසායනික විද්‍යාව අයින් කරලා විද්‍යා අංශයෙන් කැම්පස් යන්න පුලුවන්ද?කොස් ලංකාවේ නැත්ත වෙන රට වල තියනව ද? මොන්වද වාසි අවාසි?Network Enginer කෙනක් වෙන්න පුලුවන්ද ඔය පැත්තෙන් ?
දන්නා කෙනක් කියලා දෙන්න"
mamath kalin bio kare..me para bio ain karala e wenuwata IT damma..
ethakota IT,Chem,Phy6 kare..me para mata campus yanna puluwan..
ugc handbook eka aran balanna ehema karoth moratuwa IT,kelaniya MIT.ucsc IS wage IT related godak degree karanna puluwan..(ucsc CS ba)
uda comment ekaka thibba ucsc cs 4th year karoth witharai engineer kenek wenne kiyala..eka waradiy..4th year karath denne bachelor of science in engineering degree ekak neme..bachelor of science in software engineering degree ekak..3 year degree eka karath position eka software engineer ma thama..4th year karapu kattiyage startup salary wadiy..that's all.
danne nathi kattiya kiyai karanna epa kiyala..eka ithn chace eka miss karaganillak..matath e kale mama karana subject 3 ahuwama samaharunta hina..wadi wisthara onnam mata email ekak dapn okkoma details kiyannam.
pasindu9997@gmail.com
Answers
එහෙම ගිහිල්ලා මොනවගේ අංශවලට මොනවද ජොබ් වගේ දන්නේ නැද්ද ?
Enginer කෙනෙක් වෙන්න ඕනේ නැහැ මට පරිගණක ආශ්‍රිත හොද පඩියක් ලැබෙන ජොබ් එකක් තමයි ඕනේ අනික මම chemistry අත හැරියේ IT වලට ආස නිසා Maths එක්ක IT නොකරන්නේ සංයුක්ත ගණිතය වගේ ගණන් පැති මට පත්තියම් නැහැ එක නිසා තව Bio වගේ රුප සටහන් වගේ ඇදල ක්‍රියාවලිය පාඩම් හිටින නිසා Bio වලට ආස නිසා.මට දැනගන්න ඕනේ පරිගණක ආශිත හොද පිළිගත් රැකියාවක් ඔය විෂයන් කරලා ගන්න බැයිද කියන එක?
@Thusitha Bro
IT කරලා ඔය ඕනෙම උපාධියකට යන්න පුලුවන්ද?
@All
@pasindu9997 සහෝ මට chemistry අවුල් බන් උඩ තියන කොස් කරලා හොද තැනකට යන්න පුලුවන්ද?Bio අයින් කරලා කරන්න Sciences කරන්න පුලුවන්ද?ඔයා කියන්නේ පොදු විෂය මාලාවෙන් මට අපේ ඉස්කෝලේ පොදු විෂය මාලව නැහැ බන් එකයි සින් එකRefering Links:
ඔය combination එක කරල Engneering (you can select Computer Science and engineering depending on 1st year results),Computer Science and Technology(Uva), Computer Science(Colombo,Ruhuna,ect) වගේ කරන්න බෑ. ඒව කරන්න නම් Science කරන්න ඕන. Software Engneering Network Engneering වගේ කෙලින්ම related වෙන්නෙ ඔය degree තමයි. ඔය degree වල industrial දාද්දි දාන්නෙ Software/ network . හැබැයි IT degree එකක් කරන්න පුළුවන්. තමන් දක්ෂයි නම් IT කරල උනත් software/network සෙට් වෙන්න පුළුවන්. හැබැයි ටිකක් අමාරුයි .
ethakota IT degree ekak karala monawatada yanna puluwan