Physics - චුම්භක ක්ෂේත්‍ර (Magnetic Fields)
එකිනෙකට ලම්භකව ශ්‍රාව ඝනත්වය E සහ B වන විද්‍යුත් සහ චුම්භක ක්ෂේත්‍ර දෙකක් හරහා, ඒ දෙකටම ලම්බව ආරෝපණයක් නියත u වේගයකින් ගමන් කරයි නම්,
(i) u = B/E
(ii) u = B2 / E2
(iii) u = EB
(iv) u2 = EB
(v) u2 = B / E
මේක හදන්නේ කොහොමද ? පියවර එක්ක පුලුවන්නම් කියන්න කෙනෙක් ඉන්නවනම් ලොකු උදව්වක්.
Tagged:
Answers