ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව

edited November -1 in Advanced Level

ඔබ කවදාවත් හිතල තියෙනවද ඔබ හැදිලා තියෙන ඉලෙක්ට්‍රෝන වලට තරංගයක් වගේ හැසිරෙන්න පුළුවන් කියල. අපිට කවදාවත් තරංගයක් ඇස් දෙකට දකින්න බෑ. රේඩියො තරංග, ක්ශුද්‍ර තරංග කවදාවත් ඔගොල්ලො දැකල තියෙනවද? ඉතින් අපි හැදිලා තියෙන්නෙත් එ වගේ තරංග විදියට හැසිරෙන්න පුළුවන් අංශු වලින් කියල විස්වාස කරන්න පුළුවන්ද. ක්වොන්ටම් යාන්ත්‍රවිද්යාවෙදි අපි මේ වගේ දේවල් තමා ඉගෙන ගන්නේ. හරිම ප්‍රියජනක විශයක්. මේ ගැන තව දුරටත් ඉගෙන ගන්න කැමති අය එකතු වෙන්න.

Sign In or Register to comment.