මේපාර O/L ලියපු නංගිලා මල්ලිලාගේ ජාතික හැදුනුම්පත චෙක් කර ගන්න Software එකක් මෙන්න...

edited January 2017 in Off-Topic

පුද්ගලයෙකුගේ ජාතික හැදුනුම්පත් අංකය ඇතුල් කර උපන් දිනය හා ලිංග භේදය ලබා ගත හැකි ඉතා කුඩා මෘදුකාංගයකි. පැරණි අංකය මෙන්ම 2016 ජනවාරි 01 සිට නිකුත් කරන අංක 12 කින් යුත් නව හැදුනුම්පත් අංකයද පරීක්ෂාකර ගත හැකිය.ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.

Download Link: http://tinyurl.com/NIC-SL

For more Sri Lankan Softwares, Visit: http://pasansoft.yolasite.com

Sign In or Register to comment.